Slide # 1

වියලී මියැදෙන්නට පෙර නිවී සැනහෙමු

දහම සැගවී අදුර රජයන කාලයක මංමුලා නොවීමට Read More

Slide # 2

ඔබේ සිත පාලනය කරන්න

මනස අපරිමිතව වඩන්න. විශ්වයම දකින්න Read More

Slide # 3

විද්‍යාව හා සැසදෙන එකම දහම බුදු දහමයි

සියලුම දේවවාදී ආගම් විද්‍යාව හමුවේ සැලුනද බෞද්ද දර්ශනය නොසැලී බැබලෙමින් ඇත Read More

Slide # 4

අසිරිමත් විශ්වය දෙස බුදු ඇසෙන් හා විදු ඇසින් දකින්න

දකින දෙය නොව විශ්වයේ ඇති සත්‍ය සත්‍ය ලෙස අවබෝද කරගන්න Read More

Slide # 5

සත්‍ය අවබෝදය ලැබේවා

අනෙක විද රහස් සගවා විශ්වයේ පරම සත්‍ය අවබෝද වේවා Read More

Tuesday, May 26, 2015

වියලී මියැදෙන්නට පෙර නිවී සැනෙහෙන්නට ....!!!

ඔබ සැම සතුටින් පිළිගන්නෙමු 

මුළු මහත් විශ්වයම අදුරේ ගිලි වියලී යාමට මත්තෙන් අමා පන් පොදක් ඉස නිවා දැමීමේ අරමුණ ඇතිව 
අති උතුම් ගෞතම බුදු රජාණන් වහන්සේ ගේ
ධර්මස්කන්ධය සයිබර් අවකාශයේ විසුරුවාහැරීමට දරන උත්සහයයි මේ ...