ඔබ සැම සතුටින් පිළිගන්නෙමු
මුළු මහත් විශ්වයම අදුරේ ගිලි වියලී යාමට මත්තෙන් අමා පන් පොදක් ඉස නිවා දැමීමේ අරමුණ ඇතිව
අති උතුම් ගෞතම බුදු රජාණන් වහන්සේ ගේ
ධර්මස්කන්ධය සයිබර් අවකාශයේ විසුරුවාහැරීමට දරන උත්සහයයි මේ ...
දිනෙන් දින පිරිහී අදුර කරා ඇදී යන සමාජය සදහම් ආලෝකයෙන් සැනසීමට අපට කල හැකි මෙහෙය ඉටු කිරීමටත් විශ්වය සහ පිටසක්වල ජීවින් දෙස කුතුහලයෙන් සොයන ඔබේ දැනුම ට යමක් එක කිරීමටත් අප පැහැදී සිටින්නෙමු .
දහම සැගවී අදුර රජයන කාලයක මංමුලා නොවීමට Read More
මනස අපරිමිතව වඩන්න. විශ්වයම දකින්න Read More
සියලුම දේවවාදී ආගම් විද්‍යාව හමුවේ සැලුනද බෞද්ද දර්ශනය නොසැලී බැබලෙමින් ඇත Read More
දකින දෙය නොව විශ්වයේ ඇති සත්‍ය සත්‍ය ලෙස අවබෝද කරගන්න Read More
අනෙක විද රහස් සගවා විශ්වයේ පරම සත්‍ය අවබෝද වේවා Read More